ආරක්‍ෂාව යනු අපේ ප්‍රමුඛතාවයයි

දිනෙන් දින ඩිජිටල්කරණය වන ලෝකයක, ආරක්‍ෂිතව සිටීමේ සහ වගකීම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඉතා වැදගත් වේ.
අද අපට අපගේ ඇඟිලි තුඩෙන් ලෝකය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඇත. එහෙත්, ඒ සමඟම, වගකිව යුතු පුරවැසියන් වීම සඳහා අපි අපේ උපරිමය කිරීම හා වංචාවන්ට ගොදුරු වීමෙන් වැළකී සිටීම සඳහා පියවර ගැනීම අත්‍යවශ්‍යයි. ඩිජිටල් අවකාශය ආරක්ෂිතව පරිශීලනය කිරීමට උදව් වන උපක්‍රම කිහිපයක් මෙන්න.

වංචාකරුවන්ගෙන් ආරක්ෂා වී මාර්ගගතව සිටීම

ලී සහ ඔහුගේ මිත්‍ර සුනඛ ඔස්කා(ර්) විසින් තම මිතුරන් සහ පවුලේ අය සමඟ සබඳතා පැවැත්වීම සඳහා අන්තර්ජාලය භාවිතා කරනු ලබයි.
නමුත් ඔවුන් විවිධාකාරයෙන් ඔවුන්ට වංචා කිරීමට උත්සාහ දරන බොහෝ වංචාකරුවන්ගෙන් අවදානමට ලක්ව ඇත.

මෙම වංචාකරුවන් හඳුනා ගෙන මාර්ගගතව සුරක්ෂිත වීමට ඉඟි සොයා ගන්න.

මිනිත්තු-1 වීඩියෝව නරඹන්න    

ලී සහ ඔස්කා(ර්) සමඟ මාර්ගගත වංචාකරුවන්ගෙන් ආරක්ෂිතව සිටීම පිළිබඳව ඉගෙන ගන්න.

සහයෝගීතාවය